හපුතලේ පිටරත්මලේ වතු යායේ වතු කම්කරුවන් සිය තේ කර්මාන්තශාලව ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූහ.
ඊයේ ( 26 දා ) අමාත්‍ය පී.දිගම්බරම් මහතා විසින් පිටරත්මලේ ඉදිකිරීමට යෝජිත වතු නිවාස සෑදීමට විරුද්ධව මෙම විරෝධතාවය පැවැත්වූහ.
වතු කම්කරුවන් සදහන් කරන්නේ නාය යෑමේ අවධානම් ඇති ස්ථාන වල නිවාස ඉදි නොකර අමාත්‍ය වරයා වෙනත් ස්ථානවල නිවාස ඉදි කරන බවය. තවද වතු සුභ සාධන නිළධාරි වරයා මැදිහත් වී වතු කම්කරුවන් දෙදෙනෙකුගේ සේවය අත් හිටුවීමද මෙම විරෝධතාවයට හේතු විය.