Home / News / වැල්ලවායේ ප්‍රාථමික විදුහලක සිසුන් පිරිසක් ආසාත්මිකතාවයක් හේතුවෙන් රෝහලට ..

වැල්ලවායේ ප්‍රාථමික විදුහලක සිසුන් පිරිසක් ආසාත්මිකතාවයක් හේතුවෙන් රෝහලට ..

වැල්ලවාය මල්වත්තාවල ප්‍රාථමික විද්‍යාලයේ දරුවන් 18 දෙනෙකුට ඇති වු අසාත්මක තාවයක් හේතුවෙන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙන බව අරුණ වෙබ් අඩවිය  වාර්තා කර තිබේ

එක්වරම මෙම දරුවන්ට කැසීම හා පලු දැමීම ඇතිවී ඇති අතර පහ වසර දරුවන් පිරිසකට මෙම අසාත්මිකතාවය ඇතිවී තිබෙන බව එම පුවතේ වැඩිදුරටත් සදහන්ය

රෝහල් වෛද්‍ය කාර්ය මණ්ඩලය දරුවන් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇති අතර කිසිදු දරුවකුට බරපතල රෝගී තත්වයක් නැතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

About freddy

Check Also

බදුල්ල ඇතුළු දිස්ත්‍රික් 11කට නායයෑමේ අනතුරු ඇඟවිම්..

නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ඒ දිස්ත්‍රික්ක 11ක ප්‍රදේශ කිහිපයක් සඳහායි.බදුල්ල ,කොළඹ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *