20 21 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සමත් ප්‍රතිශතය 82.27% ගෙන තනමල්විල අධ්‍යාපන කලාපය මෙවර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වලින් ඌව පළාතේ පළමු තැන හිමි කර ගැනීමට සමත් වී තිබේ.
එම කලාපයේ දරුවන් 1314 දෙනෙකු මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී ඇති අතර සමත් වී ඇති සිසුන් ගණන 1082 කි
පූඌව පළාතේ දෙවැනි තැන බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයට හිමි වී ඇත ඇති අතරසමත් ප්‍රතිශතය 77.56%කි තෙවන ස්ථානය හිමි වී ඇත්තේ වැලිමඩ කලාපයටයි ඔවුන්ගේ සමත් ප්‍රතිශතය 74 31%කි
පිළිවෙළින් බදුල්ල බිබිල වියළුව වැල්ලවාය මොනරාගල මහියංගන අනෙකුත් ස්ථාන හිමිකරගෙන තිබේ..ප්‍රතිඵල සටහනේ දස වැනි ස්ථානයට පත්ව ඇත්තේ පස්සර අධ්‍යාපන කලාපයයි ඔවුන්ගේ සමත් ප්‍රතිශතය 63.52%කි..
පසුගිය වසරේ උව පළාතේ දරුවන් 20901ක් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අතර සමත් සිසුන් ගන් න 15252කි සමස්ත සමත් ප්‍රතිශත්තය
72.97%කි
ඉන්දික ගරුසිංහ