වහාම ක්‍රියාත්මක වන පරිදි බඩල්කුඹුරප්රාදේශීය ලේකම් මංගල කුමාර මහතා මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලට මාරු කිරීමට විරෝධය පළ කරමින් දෙවැනි දිනයටත් එම කාර්යාලයේ කාර්ය මණ්ඩලය දෙස් ලේකම් කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් ආරම්භ කර තිබේ
අද දින දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ පැවැත්වෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සඳහා සහභාගී වූ ජනතා නියෝජිතයින්ට සංදේශය භාර දීම මේ පිරිස බලාපොරොත්තුවෙන් සිටින අතර විරෝධතාවය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මෙසේ කියා සිටියහ
බඩල්කුඹුර සභාවේ මන්ත්‍රී වරයෙකුගේ විරෝධතාවකට කිසිදු මූලික විමර්ශනයක් වත් සිදු නොකර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ බඩල්කුබුර ප්‍රාදේශීය ලේකම්වරයාට ස්ථාන මාරුවක් ලබා දීම මුළු මහත් රාජ්‍ය සේවයට ම දේශපාලන අත පෙවීමක් විදිහටයි අපි දකින්නේ විරෝධතාවය පල කරනවා ද පැවැත්වෙනවා ලිඛිතව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු අපි ඉල්ලා සිටින්නේ අසාධාරණ විදිහට දේශපාලන අයියා ප්‍රයෝජනයට අරගෙන මේ විදියට මාරුවෙන් කරන්න එපා නිලධාරීන්ට අසාධාරණ විදිහට බලපෑම් කරන්න එපා ඒවා මාරු වීම ආපස්සට හරවා නැවතත් එතුමාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්යාලයේ සේවයට යොමු කරන ලෙස අපි ඉල්ලා සිටිනවා
ඉන්දික ගරුසිංහ