හාලිඇල පොලිස් ස්ථානයේ නිලධාරින්ට සිදුකල රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකදී එහි නිලධාරීන් 9 දෙනෙක් කොවිඩ් අසාධිතයන් බවට හදුනාගෙන ඇතැයි හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
මීට පෙරද එම පොලිස් ස්ථානයෙන් නිළධාරින් තිදෙනෙකු ආසාදිතයන් වශයෙන් හදුනාගැනීම හේතුවෙන් මෙසේ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවක් සිදුකල බව හාලිඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .
ආසාධිතයන් සියලු දෙනා ප්‍රතිකාර සඳහා යොමුකර ඇති අතර ආශ්‍රීත පොලිස් නිලධාරින් 21 දෙනෙක්ද ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.