බදුල්ල පස්සර බස් රථයක් ප්‍රපාතයකට පෙරළිම නිසා දනට එහි ගමන් ගත් මගින් 07 දෙනෙකු මිය ගොස් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තාවේ.
පස්සර 13 වන සැතපුම් කණුව අසලදි මෙම අනතුරුව සිදුව ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර තිබුනේ රියදුරාගේ අපරික්ෂාකාරි රිය ධාවනය මෙම අනතුරුට හේතුව ඇති බවය