බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමිමුල්ල පුාදේශිය ලේකමි කොටිඨාශයට අයත් සොරගුනේ වනාන්තරය යනු බොගහපටිටිය වනාන්තරය හා සමිබන්ධ සොරගුනේ දේවාලයට අයත් අක්කර 12000ක භුමියකි.මෙම වනාන්තරය රත්නපුර දිස්ත්‍රික්කයේ රජවක යෝජ්ත රක්ෂිතයට හා බදුල්ල දිස්ත්‍රික්කයේ වෙලන්විට යෝජිත රක්ෂිතයට හා කොස්ගම යෝජිත රක්ෂිතයට සමිබන්ධව ඇති වනාන්තර පද්ධතියකි.
සොරගුනේ වනාන්තරය වෙිලිඔයේ හා කාන්කන්නි ඔයේ ප්‍රධාන ජල පෝෂකයද වෙි.වෙිලිඔ්ය ව්‍යාපාරය ගොඩනගා ඇත්තේද මෙම ජලමුලාශුු දෙක පුයෝජනයට ගෙනය.මෙම වනාන්කරය ආශුුිතව මත්ස්‍ය ජිවි විශේෂ 390ක් හදුනාගෙන ඇති අතර ඉන් විශේෂ 59ක් මෙරටට ආවෙිනික බව හදුනාගෙන ඇත.මෙම වනාන්තරය මුලුකර ගනිමින් ඉකුත්කාලයේ තරැ හෝටලයක් සමග ගෝල්ෆ් පිටියක්ද ඉදිකරන්නට සුදානමි වුනේ මෙහි ඇති පාරිසරික වැදගත්කම නොසලකාය.
බෝගහපටිටය වනාන්තරය පමනක් නොව ඒ වටා ඇති පරිවාර යෝජිත රක්ෂිත සියල්ල ආරක්ෂා වුයේ වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුවට 5/2001 චක්රෙල්ඛණයෙන් අවශේෂ කැලැ සියල්ලෙහි ආරක්ෂාව වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුවට පවරා දි තිබිම නිසාය.එනිසා 5/2001 චකුුලේඛණය අහෝසිකර මෙම යෝජිත රක්ෂිත සියල්ලෙහි අනාගතය අවදානමෙි හෙළිමට රජය ගන්නා උත්සහයට එරෙහි වන්න.
නයන සංජීව
Check Also
ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !
නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...