Home / Uncategorized / ඇඳිරි නීතිය අස්සේ දඹේතැන්නට වැඩි මිළට අරක්කු විකුණන්න හැදු අයෙක් පොලිසියට මාට්ටුවෙයි ?

ඇඳිරි නීතිය අස්සේ දඹේතැන්නට වැඩි මිළට අරක්කු විකුණන්න හැදු අයෙක් පොලිසියට මාට්ටුවෙයි ?

arrackපසුගිය ඇඳිරි නීති සමය තුල පොලිස් ඇසටද වැලි ගසා ප්‍රදේශ රැසක ක්‍රියාත්මකව පැවැති ප්‍රධාන කලු කඩ ව්‍යාපාරයක් වුයේ මත්පැන්ය. මේ ව්‍යාපාරියේ යෙදුන අය හිතු මිළ ගණන් යටතේ මත්පැන් අලෙවි කරමින් යහමින් මුදල් හම්බ කරගත්හ.
මේ අකාරයෙන් පසුගියදා වැඩි මිලට  විකිණීමේ  අපේක්ෂාවෙන්  දඹේතැන්න වත්තට ත්‍රී රෝද    රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රජයේ  අරක්කු බෝතල් 50 ක් සමඟ  පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනිමට හපුතලේ පොලිසිය සමත්විය.
සැකකරු හපුතලේ  දඹේතැන්න වත්ත පදිංචි තිස් පස් වියැති පුද්ගලයෙකි.
මේ අතර දිවයිනේ ඇතැම් ප්‍රදේශවලදි මේ කලු කඩ ව්‍යාපාරයට පොලිසියේ ඇතැමුන්ගේද සහය ලැබි තිබුණි.

About freddy

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *