Home / Uncategorized / කෑමට නුසුදුසු මස් විකුණලා මාට්ටු වෙයි ?

කෑමට නුසුදුසු මස් විකුණලා මාට්ටු වෙයි ?

කැමට නුසුදුසු මස්කොරෝනා වෛරස් තත්වයත් සමගින් ඇතිවු අර්බුදය වඩාත් බලපා තිබුනේ කෑම සදහා ප්‍රමිතියෙන් යුතු ආහාර ලබාගැනිම  සම්බන්ධවය.
පැවැති අනේකවිධ සිමාවන් නිසා බොහෝ විට සිදුව තිබුනේ තමන් නිවෙස් අසලට පැමිණෙන ජංගම රථවලින් ගෙන එනු ලබන ආහාර මිළට ගැනිමටය.
මෙසේ ආහාර රැගෙන එන ආහාරවල  ප්‍රමිතිව වරින් වර හෝ පරික්ෂාවට ලක් වෙන බව ගැන නම් දැනගන්නට නැත.

මේ අතර මිනිස් පාරිභෝජනයට නුසුදුසු ආකාරයෙන් කුකුළු මස් හා ලුණු පැකට් තොගයක් ජංගම ලොරි රථයක් යොදා ගනිමින් අලෙවි කළ පුද්ගලයන් දෙදෙනෙකු වැල්ලවාය මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගන්නා ලද බව දිණමිණ වෙබ් අඩවිය වාර්ථා කොට තිබුණි.

මේ මස් බෙදාරිනු ලබන ලොරි රථය සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා ගණනාවකදිම මහජන සෞඛ්‍ය පරික්ෂකවරැ වෙත තොරතුරු ලැබි තිබු අතර මල්වත්තාවල අලුත් පාර ප්‍රදේශයේ එසේ සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආකාරයට මස් අලෙවි කරමින් සිටියදි අත්අඩංගුවට ගෙන තිබුණි .

වැල්ලවායේදි සිදුකරනු ලැබ ඇති මේ ආකාර වැටලිම් අනික් ප්‍රදේශවලද සිදුකරනු ලබන්නේ නම් පවතින තත්වය හමුවේ අත්‍යශ්‍ය කරුණක්ව තිබේ..
මුලාශ්‍රය- dinamina.lk

About freddy

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *