Home / Uncategorized / කොරෝනා වලිනුත් හම්බකරන් කන්න පටන් ගත්තු කණ්ඩායමක් බදුල්ලෙන් වාර්ථා වේ ?

කොරෝනා වලිනුත් හම්බකරන් කන්න පටන් ගත්තු කණ්ඩායමක් බදුල්ලෙන් වාර්ථා වේ ?

money-male-hands-holding-handful-of-sri-lankan-currency-BA8C6H( 10.45 am ) කෙරෝනා උවදුරත් විකුණා මුදල් ගසාකන්නට සැලැසුම්කරමින් කටයුතු කරගෙන යමින් සිටින වංචාකරුවන් පිරිසක් ගැන බදුල්ලෙන් වාර්ථා වි තිබේ.
මේ පිරිස කොරෝනා උවදුර දුරු කිරීම සදහා කැපවී කටයුතු කරන බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවයන් සදහා යැයි හගවමින් වංචා සහගත ලෙස මුදල් රැස්කළ සංවිධානත්මක කණ්ඩායමක් සොයා බදුල්ල පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර ඇති බව ලංකාදිප වෙබ් අඩවියද සිය පුවතක් මගින් සනාථ කොට තිබේ.
මේ අකාරයේ කල්ලි ඇතැම් විට විවිධ ප්‍රදේශවලද දැනටමත් ක්‍රියාත්මක වෙමින් ඇතිවාටද සැක නැත. එබැවින් එවැනි කණ්ඩායම් ගැන හැම විටම වඩාත් හොදි නිරක්ෂණයකින් සිටිම තුල වංචනිකයන් කොටුකරගැනිමට සහය විමට ඔබටද පිළිවන.

About freddy

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *