අදාල බළධාරින් විසින් මේ ජනතාවගේ ජිවිත ආරක්ෂාව නිසි ලෙස සලසා දිමට නිසි පියවර නොගෙන තිබිම හේතුවෙන් ඔවුන්ගේ කුඩා දරුවන්ද සමගින් බියෙන් සැකෙන් තොරව රැයක් ගතකර ගත නොහැකි තත්වයක් උදාවි ඇත.
එදා මෙදා තුර රට පාලනය කළ සිය ආණ්ඩුවලට මේ ජනතාවගේ ජිවිත රැකෙන ස්ථිරසාර විසදුමක් ලබාදිමට නොහැකි විම හේතුවෙන් මේ ජනයා අන්ත අසරණ තත්වයකට පත්ව සිටිති.
මේ කඳුළු කථාවට කටහඩ දුන් බින්තැන්නේ වංහුං පිටුව කරන සියළු මාධ්‍ය සගහයන්ට අපේ තුතිය.
Check Also
හරින් ප්‍රනාන්දු බදුල්ලේදි අත්අඩංගුවට !
පසුගිය මහ මැතිවරණයේදී මැතිවරණ නීති කඩකිරීමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ...