Home / Uncategorized / ඌව පළාත් සභාවේ කාලය අදින් අවසන්

ඌව පළාත් සභාවේ කාලය අදින් අවසන්

uva
ඌව පළාත් සභාවේ කාලය අවසන් වන බවට වන ගැසට් නිවේදනය ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා විසින් ඊයේ (07) දිනයේ නිකුත් කරන ලදි. ඒ අනුව ඌව පළාත් සභාවේ නිල කාලය අද (08) මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වීමට නියමිතව ඇත.

අද දිනයෙන් පසු ඌව පළාත් සභාවේ බලය ආණ්ඩුකාරවරයාට හිමිවෙයි.

About mithilaya

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *