නායකයාගේ නම කියන කොට කවුරුත් නැගිටින නායකයෙක් නැතුව මේ රට හදන්න බෑ. එවැනිශක්තිමත් නායකයෙක් හදන්න දායකවීම තමයි අපි මේ යුගයේ කළ යුත්තේ… අපි යුගයේ කාර්යභාරය මැනවින්
ඉටුකරනවා. අන්තවාදයට එරෙහි වන ජාතික ආරක්ෂාව ගැන හිතන නායකයෙක් හා ජනතාව ගැන හිතෙන නායකයෙක් හදන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් ඉතාම නම්‍යශීලීව හා ව්‍යාප්ත ලෙස හිතලා ජනතාව පැත්තෙන් තීන්දුවක් ගෙන අපි ගමට ඇව්ත් ජනතාවට කියනකම් ඉන්න… දැන් ඒ දේට මංපෙත් විවර වී තියෙනවා“ යැයි නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසීය.
බදුල්ල දෙමෝදර ඌව පළාත් සභාව මගින් අළුතින් ඉදිකළ ආදාහනාගාරය විවෘත කරමින් නිමල් සිරිපාලද සිල්වා මහතා එසේ කීය.
මුලාශ්‍රය / ඡායා – ලංකාදිපය
Check Also
ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !
නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...