Home / Stories / මූල්‍ය සමාගම් දෙකක ගණුදෙනු කොටස් වෙළදපොල විසින් අත්හිටුවයි

මූල්‍ය සමාගම් දෙකක ගණුදෙනු කොටස් වෙළදපොල විසින් අත්හිටුවයි

z_p-i-colombo

2018 මාර්තු 31 න් අවසන් වර්ෂය සඳහා වන මූල්‍ය වාර්තාවෙහි වෙනස් කරන ලද ස්වාධීන විගණන වාර්තාව ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ද ෆිනෑන්ස් සමාගමේ ද, නියමිත ආයතනික පාලන අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන් පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් සමාගමේ ද කොටස් ගනුදෙනු 2019 පෙබරවාරි 07 දින සිට අත්හිටුවීමට තීරණය කර ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම් දී සිටී.

එලෙසම කොළඹ කොටස් වෙළදපොල වැඩිදුරටත් දන්වා සිටින්නේ මෙම සමාගම් විසින් 2019 පෙබරවාරි 15 දිනට පෙර අදාළ අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වන්නේ නම් 2018 පෙබරවාරි 19 දින සිට මෙම සමාගම්වල කොටස් ගනුදෙනු අත්හිටවනු ලබන බවයි.

About mithilaya

Check Also

හරින් ප්‍රනාන්දු බදුල්ලේදි අත්අඩංගුවට !

පසුගිය මහ මැතිවරණයේදී මැතිවරණ නීති කඩකිරීමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *