Home / Uncategorized / CaFFE කීර්තිට ඌව ආණ්ඩුකාරධූරය

CaFFE කීර්තිට ඌව ආණ්ඩුකාරධූරය

සබරගමුව ,ඌව හා උතුරු පළාත් සදහා නව ආණ්ඩුකාරවරුන් තිදෙනකු ජනපති සිරිසේන විසින් අද දිනයේදී පත්කර ඇත.

මෙසේ අද දිනයේදී සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ජේයෂ්ඨ මහාචාර්ය ධම්ම දිසානායක මහතාද, ඌව පළාත සදහා CaFFE සංවිධානයේ විධායක අධ්‍යක්ෂක කීර්ති තෙන්නකෝන් මහතාද, උතුරු පළාත සදහා සුරේන් රාඝවන් මහතාද ජනාධිපතිතුමන් ඉදිරියේ දිවුරුම් දී ඇත.

About mithilaya

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *