Home / Editors Choice / ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ගේ ජීවිත නැවතත් අනතුරේ බව IFJ නිවේදනය කරයි.

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ගේ ජීවිත නැවතත් අනතුරේ බව IFJ නිවේදනය කරයි.

පසුගිය රාජපක්ෂ පාලන සමයේදී සිදුවූ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්,පැහැරගැනීම්,අතුරුදහන් කිරීම් පිළිබදව පරීක්ෂණ මෙහෙයවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මීගමුව  පොලිස් කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරී සඳහා මාරු කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරීමට ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර ෆෙඩරේෂණය කටයුතු කර ඇත.
ඒ නිවේදනයට අනුව ඔවුන් සදහන් කර ඇත්තේ නැවත වරක් ශ්‍රීලංකාවේ ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව අනතුරට ලක්වී ඇති බවයි.

About mithilaya

Check Also

ජැක්සන් ඇන්තනීගේ දේහයට ගෞරව දැක්වීමට අවස්ථාව

අභාවප්‍රාප්ත ප්‍රවිණ රංගධර ජැක්සන් ඇන්තනී ගේ දේහය අද උදෑසන 7යි 30 සිට රාත්‍රී 11 දක්වා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *