Home / Articles / නිශාන්ත සිල්වාගේ ස්ථාන මාරුව නවතී ?

නිශාන්ත සිල්වාගේ ස්ථාන මාරුව නවතී ?

cid-nishantha

ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පැහැරගෙන යෑම, අඩන්තේට්ටම් කිරීම් ඇතුළු සංවිධානාත්මක අපරාධ කිහිපයක්ම විමර්ශනය කරමින් සැකකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කල නිධාරියෙකු වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ලකෑම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂණ නිශාන්ත සිල්වා මහතාට ලාබාදුන් ස්ථාන මාරුව තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ලබාදුන් මෙම ස්ථාන මාරුව නැවතත් ඔහු විසින්ම අත්හිටුවා ඇත.

About mithilaya

Check Also

බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබා ගත් පුද්ගලයෙකු අත් අඩංගුවට

  බුත්තල පොලිස් බල ප්‍රදේශයට අයත් මහගොඩයාය ප්‍රදේශයේ දී බලපත්‍ර නොමැති පුපුරනද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *