ඌව පරණගම ගනේතැන්න ඓතිහාසික වළගම්බා රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති ශ්රාස්ත්රපති පුජ්‍ය කොටවෙර උපාලි හිමියන් හදිසියේ අපවත්වී වාදලහ.
අපවත්වන විට 61 වියෙහි පසුවූහ. උන් පහන්සේගේ ශ්‍රී දේහය මහජන ගෞරවය සදහා මේ වන විට ගනේතැන්න ඓතිහාසික වළගම්බා රාජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති අතර ආදාහන පූජෝත්සවය එළඹෙන 22 වන සදුදා දින පස්වරුවේ අඹගස්දෝව එස්.බී. දෙළුන්ගහවත්ත ක්‍රීඩාංගනයේදී පැවැත්විමට කටයුතු සංවිධානය කර තිබේ
Check Also
ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !
නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...