ලක්ෂ 300 ක වියදමින් ඉදිකෙරෙන හරිත ගම්මානයක් සදහා මුල්ගල තැබිම අද සවස ඇමති එරාන් වික්‍රමරත්න සහ නියෝජ්‍ය කථානායක ආනන්ද මහතුන් විසින් අද වැල්ලවායේදි සිදුකරන ලදි.මොනරාගල එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා වැඩසටහනට සමගාමිව මෙම මුල්ගල් තැබිම අද සිදුවිය.
ඡායා – ඉන්දික ගුරුසිංහ
Check Also
ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !
නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...