මොනරාගල පැවැත්වෙන එන්ටර්ප්‍රසිද් ශ්‍රිලංකා වෙළද ප්‍රදර්ශණ්‍ය පැවැත්වෙන තෙදින පුරාවට පුරවැසි මාධ්‍යකරුවන් 500ක් ලියාපදිංචි කරගැනිමට සදහා වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය විසින් කටයුතු සංවිධානය කර ඇත.
ඊයේ සිට ඇරඹි මේ ලියාපදිංචිය සදහා මහත් උනන්දුවකින් ඌව පළාතේ පුරවැසියන් මේ වන විට කටයුතු කරමින් සිටිති.
Check Also
බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබා ගත් පුද්ගලයෙකු අත් අඩංගුවට
බුත්තල පොලිස් බල ප්‍රදේශයට අයත් මහගොඩයාය ප්‍රදේශයේ දී බලපත්‍ර නොමැති පුපුරනද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ...