මොනරාගලදී අද දින ආරම්භ වන එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශණයේ වෙබ් මාධ්‍ය කුටියේ වැඩ කටයුතු සියල්ල මේ වන විට සුදානම්ව පවතී.මේ තෙදින තුල පුරවැසි මාධ්‍යකරුවන් 500 දෙනෙකු බදවා ගැනිම ඉලක්කය බව වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය කියයි.

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...