Home / Uncategorized / වැලිමඩ සමෘද්ධි බැංකුවේ මූලිකත්වයෙන් ධර්ම දේශණයක්

වැලිමඩ සමෘද්ධි බැංකුවේ මූලිකත්වයෙන් ධර්ම දේශණයක්

වැලිමඩ සමෘද්ධී බැංකුවේ මුලිකත්වයෙන් සංවිධානය කල ධර්ම දේශණයක් අද ( 27 දා ) දිවුරුම්වෙල පුරාණ විහාරස්ථානයේදී පැවැත්වින.

සමෘද්ධි බැංකු මූලික කර ගිනිමින් ධර්ම දේශණා 1000 ක් පැවැත්විමේ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ වැඩසටහනට සමගාමිව මෙය සංවිධානය කර තිබින.

ලන්දේගම හා ඇල්ල විහාරස්ථානයන්හි විහාරාධිකාරි ආචාර්ය සේනානන්ද හිමියන් විසින් ධර්ම දේශණය සිදු කලහ. වැලිමඩ සමෘද්ධි බැංකුවේ කළමණාකාර අනෝමා සුදර්ශණි මහත්මියගේ මුලිකත්වයෙන් එම සමෘද්ධි කලාපයේ නිළධාරින් එක්ව මෙය සංවිධානය කර තිබු අතර කලාප සහකාර සමිත චිරාන් , සංවර්ධන නිළධාරි එම්.එම්.දයානන්ද මහතා ඇතුළු විශාල පිරිසක් මේ අවස්තාවට එක්ව සිටියහ.

Darmadesana 1000 (1)

Darmadesana 1000 (2)

Darmadesana 1000 (3)

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *