Home / Uncategorized / දැරිය අපයෝජනය කල ගුරුවරයා සොයා පොලිස් පරික්ෂණ

දැරිය අපයෝජනය කල ගුරුවරයා සොයා පොලිස් පරික්ෂණ

කැප්පෙටිපොල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 13 ක පාසැල් දැරියක් අපයෝජනය කලැයි සැක කෙරන පාසැල් ගුරුවරයෙකු සොයා වැලිමඩ පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.

අදාල දැරිය තම නිවසේ සිටින විට තමා සැකකරු විසින් අපයෝජනයට ලක් කල බව ඇගේ මව්පියන් සමග වැලිමඩ පොලිසියට පැමින පැමිණිලි කර තිබේ. සැකකරු මේ වන විට ප්‍රදේශය අතහැර පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනිමට වැලිමඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.එම්.ඩබ්. හේරත් මහතාගේ මුලිකත්වයෙන් වැඩිදුර පරික්ෂණ ආරම්භ කර තිබේ.

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *