පසුගිය රජය සමයේ ඇරඹි මේ වන විට විශාල පරිසර විනාශයකට හේතුවී ඇති උමා ඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා සංවිධානයේ කැදවුම්කරු සහ බදුල්ල දිස්ත්‍රික් ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න, එම සංවිධානයේ ක්‍රියාකාරීන් වන වසන්ත සංජීව හා එච්.එන්.බෝධිපාල යන මහත්වරුන් විසින් බදුල්ල මහාධිකරණයේ පවරා තිබූ නඩුව පිලිබදව විභාගය 2018 පෙබරවාරි 12 වනදා දක්වා කල් තැබීමට බදුල්ල මහාධිකරණ විනිසුරු තුසිත දේශප්‍රිය ගුණසේකර මහතා නියොග කලේය.
Check Also
ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !
නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...