Home / Articles / ඌව පළාතේ ගුරුවරුන්ගේ දුෂ්කර දීමනාව 2500 සිට 7500 දක්වා වැඩි වන ලකුණු

ඌව පළාතේ ගුරුවරුන්ගේ දුෂ්කර දීමනාව 2500 සිට 7500 දක්වා වැඩි වන ලකුණු

teacher_upload-360x252

ඌව පළාතේ පළාත් අධ්‍යාපන දත්තයන්ට අනුව එම පළාත තුල පිහිටා ඇති පාසල් 901 අතුරින් දුෂ්කර පාසල් 127 ක් හා අති දුෂ්කර පාසල් 64 ක් ඇති අතර මේ වන විට එම පාසල් වෙතත් ගුරුවරුන් ලබාදී එම ගුරුවරුන් සදහා මේ වන විට ගෙවන රු.2500ක දුෂ්කර දීමනාව ඉදිරියේදී  රු.7500 දක්වා  වැඩි කිරීමට බලාපොරොත්තු වන බව ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා පවසා තිබෙනවා. මේ ආකාරයේ අභිප්‍රේරණයක් ඇති කිරීම මගින් දුෂ්කර හා අති දුෂ්කර පාසල් සඳහා ගුරුවරුන් ඇදීයාම තුළ එම පාසල්වල ගුණාත්මක අධ්‍යාපන වර්ධනයක් තමන් අපේක්ෂා කරන්නේ යයිද  චාමර සම්පත් දසනායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

About freddy

Check Also

බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබා ගත් පුද්ගලයෙකු අත් අඩංගුවට

  බුත්තල පොලිස් බල ප්‍රදේශයට අයත් මහගොඩයාය ප්‍රදේශයේ දී බලපත්‍ර නොමැති පුපුරනද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *