Home / Uncategorized / වැලිමඩ නගරයේදී බාලවයස් කාරියන් දෙදෙනෙකු සමූහ ලිංගික අතවරයකට

වැලිමඩ නගරයේදී බාලවයස් කාරියන් දෙදෙනෙකු සමූහ ලිංගික අතවරයකට

වැලිමඩ නගරයේදී රාත්‍රියේදී බාලවයස්කාර දැරියන් දෙදෙනෙකු සමූහ ලිංගික අතවරයකට ලක් කිරීම පිළිබධව වැලිමඩ පොලිසිය මගින් මේ වන විට පරික්ෂණ ආරම්භ කර තිබේ.

වයස අවුරුදු 14 සහ 15 පසුවන මෙම දැරියන් දෙදෙනා වැලිමඩගම ප්‍රදේශයේ පදිංචි කාරියන් වන අතර සිද්ධියට සම්බන්ධ වයස අවුරුදු 19 _ 20 පසුවන තරුණයන් සිව් දෙනෙකු මේ වන විට වැලිමඩ පොලිසිය මගින් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධියට සම්බන්ධ තරුණයන් වැලිමඩ නව වෙළද සංකීර්ණය ආශ්‍රිත ස්ථානයකදී මෙලෙස සමූහ දූෂනයකට ලක් කර ඇතැයි වාර්තා වේ.

සිද්ධියට සම්බන්ධ තරුණියන් දෙදෙනා මේ වන විට වෛද්‍ය පරික්ෂණ සදහා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබේ.

මෙම සමූහ දූෂණය පිළිබදව වැලිමඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.එම්.ඩබ්. හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට විමර්ෂණ ආරම්භ කර තිබේ.

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *