මේ වන විට රටේ සිදුවන සිදුවීම් දෙන ඇස්කන් පියාගෙන බලා ඉදලා පලක් නැතැයි වැලිමඩ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකම් වංගියකුඹුරේ සමිත හිමියන් පැවසිය.
උන් වහන්සේ මෙසේ ප්‍රකාශ කලේ කැප්පෙටිපොල ශ්‍රී සෝමානන්ද පිරිවෙනේ පැවති මාධ්‍ය හමුවකදිය.
මෙම මාධ්‍ය හමුවේදී ශාස්ත්‍රපති විල්ඔය පඤ්ඤාසිහ හා කොටවෙර කාශ්‍යප හිමියන්ද අදහස් දැක්වීය. ( පහතින් ඇති වීඩියෝව බලන්න)