උමා ඔය බහු කාර්ය යෝජනා ක්‍රමය හේතුවෙන් බණ්ඩාරවෙල සහ ඇල්ල ප්‍රාදේ්ශීය ලේකම් කොට්ඨාශ වල බොහෝ ගම්මාන වල භූගත ජල මට්ටම පහත වැටෙමින් තිබෙන බව පරික්ෂණ අංශවල පරික්ෂණ වලදී හෙලිව තිබේ.
උමා ඔය බහු විනාශකාරි ව්‍යාපාරයට එරෙහි ජනතා ව්‍යාපාරයේ සභාපති එම්. බෝධිනායක මහතා ප්‍රකාශ කලේ අදාල අංශවල පරික්ෂාකිරීම් අනුව මීට මාස 7 කට පෙර මීටර් 32 ක්ව තිබූ වෙහෙරගල ප්‍රදේශයේ භූගත ජල මට්ටම මීට සති දෙකකට පමණ පෙර පරික්ෂා කිරීමේදි මීටර් 62.28 ක් දක්වා ඉහල ගොස් ඇති අතර නවතම පරික්ෂා කිරීම් වලට අනුව එම එම ප්රාමාණය 62.97 දක්වා ඉහල ගොස් ඇතැයි පැවසුහ.