Home / Uncategorized / උමා ඔය ජල කාන්දුව නතර කල හැකියි _ කැනීම් භාර ඉංජනේරු

උමා ඔය ජල කාන්දුව නතර කල හැකියි _ කැනීම් භාර ඉංජනේරු

උමා ඔය ව්‍යාපාරයේ භුගත උමං තුල සිදුවන විශාල ජල කාන්දුව විශේෂ රසායනික ද්ර ව්ය යොදා සීල් කල පසු සම්පූර්ණයෙන්ම නතර වන බැව් උමා ඔය ව්යාපෘතියේ භුගත කැනීම් භාර ඉංජනේරු නිහාල් පෙරේරා මහතා පැවසීය.

පරික්ෂණ අනුව අවශ්ය සුදුසුම මාර්ගයේ මෙම උමගේ කැනීම් කටයුතු සිදුකරන අතර භූ විද්යාණත්මක කරුණු අනුව භූගත පාෂාණ කලාප වල පැලීම් කිහිපයක් ලග ලග සිදුවූ නිසා මෙම උග්ර ජල කාන්දුව සිදුවූ බව පැවසූ පෙරේරා මහතා මීට පෙරත් සමනල වැව හා වික්ටෝරියා ව්යාාපාරයේද මෙවැනි විශාල ජල කාන්දු සිදු වූ බවත් අදාල ස්ථාන සීල් කර වසරකට පසු නියමිත පරිදි භූගත ජලය ස්ථාන ගත වූ බවත් පැවසීය.

මෙම කොටසෙහි පරික්ෂණ අනුව භූගත ජලය තිබෙන බව දන්නා නමුත් මෙතරම් ජල කාන්දුවක් සිදු වේ යැයි අපේක්ෂා නොකල බැව් පැවසු ඉංජනේරු වරයා මේ වෙලාවෙහි සිදුවන මහා විනාශය වලකා ගත හැකි බැව් වැඩිදුරටත් පැවසීය.

පහත ඡායා රූප අප වෙත ලබා දුන් උමා ඔය සේවකයින්ට අපගේ ස්තූතිය

20170702_144150

20170702_132945

20170702_125529

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *