Home / Uncategorized / පෝයට විකුණන්න ගෙන ගිය සීල් අරක්කු මාට්ටු (Photos )

පෝයට විකුණන්න ගෙන ගිය සීල් අරක්කු මාට්ටු (Photos )

පොසොන් පොහොය දිනයට වැඩිමිලට අලෙවි කිරීම සදහා වෑන් රථයකින් රැගෙන යමින් තිබූ සීල් අරක්කු බෝතල් 144 ක් සමග සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

දෙමෝදර වේවැල්හින්න ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර සිද්ධිය සම්බන්ධව ඇල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ ආරම්භ කර තිබේ.

18893265_1913747768873197_731938704985799386_n

18920661_1913747812206526_3796958319099409486_n

18921686_1913747725539868_8537081634287633408_n

18921850_1913747785539862_1995463554304089653_n

18951244_1913747792206528_380408793134711113_n

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *