ඌව පළාතේ විසීරී සිටින ක්‍රියාකාරී මාධ්‍යෙව්දීන් සදහා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් පැවැත්වූ අළුත් අවුරුදු සාදය අද බදුල්ල කැපිටල් රිච් උත්සව ශාලාවේදී පැවැත්වින.
මේ සදහා ඌව පළාතේ විසිරී සිටින විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්රයේ නියැලී සිටින මාධ්‍යවේදීන් රැසක් එක්ව සිටියහ.