Home / Uncategorized / කැප්පෙටිපොල ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් ගොවි හරසර (Photos)

කැප්පෙටිපොල ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් ගොවි හරසර (Photos)

දශක ගණනාවක් ගොවිතැනින් රට ස්වයං පෝෂිත කර දැනට ජීවිතයේ සැදෑ සමය ගෙවන කැප්පෙටිපොල ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් ගොවීන්හට උපහාර පිදිමේ උත්සවයක් කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේදී පැවැත්වින.

කැප්පෙටිපොල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ප්‍රාදේශීීය නිළධාරි ජයතිලක මහතාගේ උපදෙස් පරිදි මධ්‍යස්ථානයට අනුයුක්ත කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිළධාරි වරුන් ඇතුළු පිරිස මෙම උත්සය සංවිධානය කර තිබින.

මුලින්ම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සිට උපහාර පෙරහැරකින් කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානය දක්වා ගොවීන් කැදවාගෙන එනු ලැබීය. අනතුරුව සම්මන්ත්‍රණ ශාලාවේදී ඔවුන් කළ සේවය අගයා උපහාර පිදීම සිදුවිය. මෙහිදී උපහාර තිළිණ පිරිනැමීමද සිදුවුහ.

මෙම අවස්ථාවට කම්කරු හා වෘත්තීය සමිති සබදතා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර , වැලිමඩ ප්‍රාදේශීය ලේකම් ඥාණා නවරත්න සහ හිටපු පළාත් සභා මන්ත්‍රී එස්.ඒ.ආර්. බන්දුසේන මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියේය.

S3310001

S3310002

S3310004

S3310008

S3310009

S3310011

S3310018

S3310020

S3310022

S3310023

S3310027

S3310032

S3310035

( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *