ඌව පළාත නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල අමාත්‍ය වරුන් වන නිමල් සිරිපාල ද සිල්වා සහ විජයමුණි සොයිසා යන මහත්වරුන් එජාපයට එක්වීමට සාකච්ඡා පවත්වමින් සිටින බව අන්තර්ජාල මාධ්‍ය අද වාර්තා කර තිබිණි.

මෙහිදී නිමල් සිරිපාල මහතා එජාපයට එක්වුව හොත් බදුල්ල දිස්ත්‍රික්කයේ එජාප නායකයා වන හරීන් ප්‍රනාන්දු මහතා මීලග මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට නියමිත බැව් එම වාර්තා වැඩිදුරටත් සදහන් කර සිටිති.

මීට ටික කාලයකට පෙර හරීන් ප්‍රණාන්දු මහතා සිය දේශපාලන කටයුතු සදහා ගම්පහ දිස්ත්‍රික්කයට යන බවට කටකතා පැතිර තිබින.

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *