Home / Uncategorized / ගල් පෙරලී උඩවේරිය වතුයායේ පවුල් 15 ක් ආරක්ෂිත ස්ථානවලට ( Photos)

ගල් පෙරලී උඩවේරිය වතුයායේ පවුල් 15 ක් ආරක්ෂිත ස්ථානවලට ( Photos)

වැලිමඩ ඕහිය උඩ වේරිය වතුයායේ වතු කම්කරු පවුල් 15 ක් වර්ෂාවට ගල් පෙරලීම හේතුවෙන් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර තිබේ.

විශාල ගල් වතු නිවාස පෙලක් අසලට පෙරලීම හේතුවෙන් වතු නිවාසයකටද හානි සිදුව තිබේ. විශාල ගල් සමග ගස්ද දැඩි වර්ෂාව හේතුවෙන් පෙරලී තිබේ.

16244482_1309493839118611_1476358100_n

16295860_1309493832451945_466746109_n

16358341_1309493849118610_1381408424_n

16358747_1309493829118612_93685294_n

( ආර්. කෝගුලන් )

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *