Home / Uncategorized / උමා ඔයෙන් විපතට පත්වූවන්ට නව නිවාස යෝජනා ක්‍රමයක් ඇතුළු සහන රැසක්

උමා ඔයෙන් විපතට පත්වූවන්ට නව නිවාස යෝජනා ක්‍රමයක් ඇතුළු සහන රැසක්

උමා ඔය බහු කාර්ය යෝජනා ක්‍රමය නිසා පීඩාවට පත්වූ ග්‍රාම නිළධාරි වසම් 08 ක ජනතාව සදහා සහන සැලසීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මෙහි මූලික කරුණු ලෙස නිවාස කැඩී ගිය අය හට බණ්ඩාරවෙල ප්‍රදේශයේ නව නිවාස යෝජනා ක්‍රමයක් ඉදි කිරීමට යෝජනා වී තිබේ. තවද බලපෑමට ලක්වූ ප්‍රදේශයේ ජනතාව රජයේ නිළ නිවාස වල පදිංචි කිරීමට කටයුතු කරන අතර ජලය නොමැති ජනතාව හට ගාස්තු රහිතව ජල සම්බන්ධතා ලබා දීමද මූලික වශයෙන් කිරීමට නියමිතය.

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *