වැලිමඩ මැතිවරණ කොට්ඨාශයේ පාසල් සිසුන් තුන්සිය පනහක් සදහා නොමිලේ පාසල් බෑග් සහ පොත් පත් බෙදා දීම නුගතලාව ප්රාදේශයේදී සිදු කෙරින.
ශ්‍රම වාසනා අරමුදලේ මූල්‍ය දායකත්වයෙන් මේ සදහා වැය කල මුදල රුපියල් මිලියනයකි.
කම්කරු හා වෘත්තීය සමිති සබදතා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතාගේ සංකල්පයක් අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.
මෙම උපකරණ බෙදා දීමේ අවස්ථාවට කම්කරු හා වෘත්තීය සමිති සබදතා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා සහ අමාත්‍ය වරයාගේ පෞද්ගලික ලේකම් සීතා සමරවීර මහත්මිය අැතුළු විශාල පිරිසක් ඒක්ව සිටියහ.