මේ දිනවලදී රාත්රී කාලයේදී කදුකරයට දැඩි සීතලක් පවතී.
උදෑසන කාලයේදී මෙම සීතල කාලගුණ තත්වය අධික වන අතර එය දරා ගැනීමට පවා අපහසුව තිබේ.
නුවරඑළිය ප්රදේශයට අධික සීතලක් පවතින අතර රාත්රියේ ප්රදේශ කිහිපයකට එහි මල්තුහින පතිතව තිබින.
( ඡායා රූප අනුග්රහය _ නුවන් රත්නායක )