මහනුවර සිට බදුල්ල බලා ධවනය වෙමින් තිබූ මෝටර් රථයක් කන්දකැටිය ප්රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන උඩුබැලි අතට පෙරලී තිබේ.
අධික වේගය හා රියදුරාට නින්ද යෑම නිසා මෙම අනතුර සිදුව තිබෙන අතර රියදුරාට සුළු තුවාල සිදුව තිබේ.
නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...