Home / Uncategorized / ලොරි අනතුරින් රියදුරා මරුට (Photos)

ලොරි අනතුරින් රියදුරා මරුට (Photos)

වැලිමඩ නුවරඑළිය ප්‍රධාන මාර්ගයේදී ලී කුඩු ප්‍රවාහනය කල ලොරි රථයක් අනතුරට ලක් වීමෙන් එහි රියදුරා මිය ගොස් රිය සහයක තුවාල ලබා තිබේ.

ජීවිතක්ෂයට පත් රියදුරු වැලිමඩ නුගතලාව දිමුතුගම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි විවාහකයෙකු වන අතර තුවාල කරු වැලිමඩ මූලික රෝහලට ඇතුලත් කර තිබේ.

නුගතලාව සිට වැලිමඩ දෙසට ලී කුඩු ප්‍රවාහනය කල ලොරි රථයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගය හරහා පෙරලීයෑමෙන් මෙම අනතුර සිදු තිබෙන අතර රියදුරු එම ස්ථානයේදීම මියගොස් තිබේ.

1

2

3

4

5

6

7

8

( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *