ඇල්ල නාවුල ප්රදේශයේ ඇලක තිබී අභිරහස් ලෙස මියගිය විසි හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ.
මෙම තරුණයා පසුගිය 16 වන දා කොළඹ ප්රදේශයට යන බැව් පවසා නිවසින් පිටව ගොස් ඇතැයි මූලික පොලිස් පරික්ෂණ වලින් හෙලිවී තිබේ.
සිද්ධිය පිළිබදව ඇල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරති.