Home / Uncategorized / පානීය ජල හිගයට පොලිසිය පිහිටවෙයි ( Photos )

පානීය ජල හිගයට පොලිසිය පිහිටවෙයි ( Photos )

මේ දිනවලදී බදුල්ල දිස්ත්‍රික්කයේ පවතින දැඩි නියං තත්වය හේතුවෙන් ජනතාව දැඩි පානීය ජල ගැටළුවකට මුහුණ පා තිබේ.

ඇල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අළුත්ගම ගම්මානයේ ජනතාවද මෙසේ උග්‍ර පානීය ජල ගැටළුවකට මුහුණ පා ඇත.

මෙම ජනතාවට පිළිසරණක් ලෙස බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසිය මැදිහත්වී පොලිස් නිළධාරින් හා පොලිස් බවුසර් යොදවා පීඩාවට පත් ජනතාව වෙත නොකඩවා පානීය ජලය ලබා දීමේ උතුම් සත්කාරයක් ආරම්භ කර තිබේ.

img_0572

img_0574

img_0575

img_0576

img_0577

img_0586

s2770010

s2770019

s2770022

s2770023

s2770024

( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *