ඌවේ හරිතාගාර තුල වගා කරන බෙල්පෙපර් සදහා මේ දිනවල ඉහල මිලක් ලැබී තිබේ.
කහ බෙල්පෙපර් කිලෝ එකක් රුපියල් හයසිය පනහක මිලකටද රතු පැහැති බෙල්පෙපර් කිලෝවක් රුපියල් හයසීයකටද කොල පැහැති බෙල්පෙපර් කිලෝවක් රුපියල් තුන්සීයක මිලකටද ගොවීන් විසින් අලෙවි කරති.
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )