Home / Uncategorized / පසු අස්වනු තාක්ෂණය පිළිබද දැනුවත් කිරීමේ ප්‍රදර්ශනයක් කැප්පෙටිපොලදී (photos )

පසු අස්වනු තාක්ෂණය පිළිබද දැනුවත් කිරීමේ ප්‍රදර්ශනයක් කැප්පෙටිපොලදී (photos )

පසු අස්වනු තාක්ෂණය හා ආහාර තාක්ෂණය පිළිබද දැනුවත් කිරීමේ ප්‍රදර්ශනයක් පසුගියදා කැප්පෙටිපොල නගරයේදී පැවැත්වින.

ඌව පළාත් කෘෂි කර්ම දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි කැප්පෙටිපොල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය විසින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබින. මෙහිදී පසු අස්වනු තාක්ෂණය හා ආහාර තාක්ෂණය පිළිබද දැණුම ප්‍රදර්ශනය නැරඹිම සදහා පැමිණි පිරිසට ලබා ගැනීමට හැකිවිය.

දෙදිනක් පුරා පැවති මෙම ප්‍රදර්ශණය සදහා ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍ය උපාලි සමරවීර මහතා ඇතුළු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිළධාරින් විශාල පිරිසක්ද මේ අවස්තාවට එක්ව සිටියහ.

b

d

h

j

k

m

n

o

t

u

y

( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *