Home / Uncategorized / ඌවේ වනාන්තර ගිනි තබන අය ගැන දැණුම් දෙන්න

ඌවේ වනාන්තර ගිනි තබන අය ගැන දැණුම් දෙන්න

ඌව පළාතේ වනාන්තර ගිණි තබන පුද්ගලයන් පිළිබද නිවැරදි තොරතුරු ලබා දෙන අයට රුපියල් දස දහසකට අධික තෑගි පිරිනැමීමට බදුල්ල DFO කාර්යාලය කටයුතු යොදා තිබේ.

මේ දින වල ප්‍රදේශයේ වනාන්තර අධික ලෙස යම් යම් පුද්ගලයින් විසින් ගිණි තැබීම් කරන අතර එය වලක්වාගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.

තොරතුරු සපයන අයගේ රහස්‍ය භාවය සුරකින අතර පහත සදහන් දුරකථන අංකයට මෙම තොරතුරු ලබා දෙන ලෙසද දැනුම් දෙයි.

දුරකථ අංක – 071 4418163

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *