Home / Uncategorized / මත් ද්‍රව්‍ය පිළිබදව ජනතාව දැණවත් කිරීමට පොලිසිය පාරට බසී ( Photos )

මත් ද්‍රව්‍ය පිළිබදව ජනතාව දැණවත් කිරීමට පොලිසිය පාරට බසී ( Photos )

මත්ද්‍රව්‍ය , මත්පැන් හා දුම්වැටි වලින් සිදුවන විපාක පිළිබදව ජනතාව දැණුවත් කිරීමේ වැඩ සටහනක් වැලිමඩ නගරයේදී පැවැත්වින.

වැලිමඩ පොලිසිය , මත් ද්‍රව්‍ය හා මධ්‍යසාර තොරතුරු මධ්‍යස්ථානයේ සහය ඇතිව මෙම වැඩසටහන සංවිධානය කර තිබින.

මෙහිදී ස්ටිකර් රථ වහන වල අලවමින් , අත් පත්‍රිකා බෙදමින් පොලිසිය මගින් ජනතාව දැණුවත් කරන ලදී.

වැලිමඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක අනුරාධ හේරත් මහතා ඇතුළු පොලිස් නිළධාරින්ද මත් ද්‍රව්‍ය හා මධ්‍යසාර තොරතුරු මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් මෙහෙයුම් නිළධාරි රුවන් ප්‍රදීප් මහතාද මේ සදහා එක්ව සිටියහ.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

(ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *