Home / Uncategorized / ප්‍රංශ තරුණිය රාවණා ඇල්ලේදී අවසන් ගමන් යයි

ප්‍රංශ තරුණිය රාවණා ඇල්ලේදී අවසන් ගමන් යයි

ප්‍රංශ ජාතික දහනවය හැවිරිදි තරුණියක් රාවණ ඇල්ල තරනය කිරීමට ගොස් ඇද වැටී මරණයට පත්ව තිබේ.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණි මරීනා කෘෂ් නැමති තරුණියකි.

සිය පෙම්වතා සමග ඇල්ලෙහි ඉහල අවධානම් ප්‍රදේශය තරණය කිරීමට ගොස් පය ලිස්සා ඇද වැටීමෙන් මෙම මරණය සිදුව තිබේ.

( ප්‍රේමලාල් රත්නායක )

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *