කෘෂි රසායන භාවිතය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කය විනාශයට පත්වී ඇති අතර මුළු රටටම ජලය බෙදාහරින්නේ මෙම දිස්ත්‍රික්කයෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි පුජ්‍ය අතුරලියේ රතන හිමි ඔක්කම්පිටිය රජයේ බීජ ගොවිපලේදී පැවති උත්සවයකදී පැවසීය. ( සම්පූර්ණ වීඩියෝව බලන්න )
(ප්‍රේමලාල් රත්නායක )