ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව මගින් සංවිධානය කරනු ලබන දීප ව්‍යාප්ත උද්ගෝෂණ මාලාවේ තවත් උද්ගෝෂණයක් ඌව විශ්ව විද්‍යාලය ඉදිරිපිටදී පැවැත්වින.
ඉල්ලීම් 7 ක් මුල් කර ගනිමින් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ අනධ්‍යන කාර්ය මණ්ඩලය මේ සදහා එක්ව සිටියහ.
අරුණ ජයලත්