ඌව පරණගම බෝඹුරු ඇල්ල නැරඹීමට ගිය තරුණයෙකු විදුලිසැර වැදී මිය ගොස් තිබේ.
මිය ගිය තරුණයා මිතුරන් පිරිසක් සමග බෝඹුරු ඇල්ල නැරඹීමට ගොස් ඇති අතර ඒ අතර තුර ප්‍රදේශයේ තිබූ එළවළු වගාවක් සතුන්ගෙන් ආරක්ෂා කිරීමට අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක පැටලී මෙම අනතුරට ලක් වී තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ ඌව පරණගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.
( ප්‍රේමලාල් රත්නායක )