උමා ඔය ව්‍යාපාරයට සිමෙන්ති රැගෙන ආ කන්ටේනර් රථයක් අනතුරට ලක් වීමෙන් රියදුරා තුවාල ලබා කන්ටේනර් රථයට බරපතල හානි සිදුවී තිබේ.
කොළඹ _ බදුල්ල මාර්ගයේ සපුගස්තැන්න ප්‍රදේශයේදී රථය පැදවු රියදුරාට නින්ද යැමෙන් මෙම අනතුර සිදුව ඇති අතර කන්ටේනර් රථය මාර්ගයෙන් ඉවතට විසිවී පෙරලී ගොස් තිබේ.
( ප්‍රේමලාල් රත්නායක )